“මත්ද්‍රව්‍යවලට ගොදුරුවී සිටින්නේ අපේ රටේ දරුවන්. ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු අප කරගෙන යනවා. ඒ සමගම ඔවුනට වෘත්තීය පුහුණුව ලබා දෙන අතර ඔවුනට රැකියා 5000 ක් ලබාදීමට කම්කරු ඇමතිතුමා පොරොන්දුවී ...
අවසන් එක්දින තරගයත් ලංකාව පරදී : පාකිස්ථානයට ජය Hiru News Most visited website in Sri ...
මෑතකාලීන ඉන්දු - පාකිස්ථාන ක්‍රිකට් තරගවලදී සිදු නොවූ ආකාරයේ මිත්‍රශීලී ක්‍රියාවක් අද (16) කටුනායකදී පැවති කාන්තා අන්ධ ක්‍රිකට් පන්දුවාර 20 ලෝක කුසලාන 2025 තරගයකදී දැකගත හැකි වුණා. ඒ තරගය අවසානයේදී ඉන ...
ඉන්දියාවේ, මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ, පල්ගාර්හි පෞද්ගලික පාසලක හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරියක විසින් ලබාදුන් දඬුවමක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිසුවිය මිනිත්තු 10ක් ප්‍රමා ...
විදෙස් කතකට කැත වැඩක් කළ තරුණයා කලවංචිකුඩියේදී අල්ලයි. Most visited ...
කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයේ පිහිනීමට ගොස් දියේ ගිලී බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා. ගාලු මුවදොර වෙරළ තීරයේ පිහිනමින් සිටි පුද්ගලයන් දෙ ...
තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ත්‍රිකුණාමලය මහ රෝහලේ 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ත්‍රිකුණාමලය පරණ පොලිස් සංකීර්ණ නිල නිවස්නයක හා ඊට යාබද ත්‍රස්ත විමර්ශන ඒකකය තුළදී මෙම ...
හේනෙගම මහජන පුස්තකාලයට ආ පුද්ගලයකු පුස්තකාල සහයිකාවට පිහියක් පෙන්වා බිය ගන්වා ඇය පැළඳ සිටි රුපියල් ලක්ෂ 02 ක් වටිනා පෙන්ඩනය සහිත රන් මාලය කොල්ල කා පළා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මතුගම පොලිසිය පරීක්ෂණ ...
ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැටිගහතැන්න සිට ඇකිරියට යන මාර්ගය දැඩිසේ අබලන්ව පවතින බවට මාධ්‍ය වාර්තා පලවීමෙන් පසු තාවකාලික පැලැස්තර දැමීමට ඌව පළාත් සභාව කටයුතු කරමින් සිටින බව ප්‍රදේශවාසීන් ...
21 රැළියට දිගම්බරම් බෑ කියයි Hiru News Most visited website in Sri Lanka,Sri Lanka Latest news updates from Sri Lanka. Sri Lanka News updates and discussions. Welcome to the No1 online news Site for ...
කසිප්පු ළඟ තබා ගැනීම පිළිබඳව හත් වතාවක් වරදකරු වි නැවත වරක් කසිප්පු බෝතල් 45 ක් (මිලි ලීටර් 33,750 ක්) ළඟ තබා ගන්නා ලද පුද්ගලයෙකුට රුපියල් අසූදහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 02 අධිකරණයේ අතිරේක ...
කායන්කේණි වෙරළ තීරයේ නාඳුනන මෘත ශරීරයක් හමුවෙයි Hiru News Most visited website in Sri Lanka,Sri Lanka Latest news updates from Sri Lanka. Sri Lanka News updates and discussions. Welcome to the No1 ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results